“TECHNOLOGY OF DIESEL POWER GENERATOR” training course offers by prominent generator organization in Sri Lanka where conducts generator trainings to open public. By following unique educational concepts could able to achieve international standards covering course syllabus in more focusing to a job orientated persons was our main ambition. As we aware there is massive demand for qualified generator technical persons from the countries like Maldives, Myanmar, Bangladesh, Nepal, Pakistan. Understanding importance on such a nature, Circom Power Technologies PVT volunteered without a hesitation to build-up our nation proving necessary technical know-how to the youth supporting to find foreign job opportunities.

Course has lined-up by 2 categories for “School Leavers” & “Employees”
MINIMUM REQUIREMENTS:  G.C.E(O/L) with Basic knowledge in Electricity or Electronics or Mechanical
MEDIUM:  Sinhala/Simple English
COURSE DURATION: 4Days (3Hrs per day)
COURSE FEE (INDIVIDUAL PERSON): Rs. 25,000/=
VENUE:  Circom Training center @ Kaduwela
TIME:     School Leavers Monday-Friday(9.00AM-12.00NOON)/Employees- Wednesday & Friday(6.00PM-9.00PM)

Technology used & differences in most popular Generator brands like Caterpillar, Cummins, F.G.Wilson, Volvo, etc. would be taken to explain as examples. Printed training materials will be furnished to participant for their future references.
Every participant shall appear to an examination conducted by trainer just after completion and Certificate issued for his/her successful completion of that particular module.

ඔබත් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කල විදුලි, විද්‍යුත් හා යාන්ත්‍රික විෂයන්ට සහජ නිපුනතා හිමි අයෙක්ද? දෑන් එම අන්ශවල රෑකියාවක් බලාපොරොත්තුවෙන් සිටීද? එසේත් නොමෑතිනම් දෑනට එම ක්ෂේත්‍රයේ රෑකියාවන්වන්හී නියලෙමින් සිටියදි “ඩීසල් විදුලි ජනක යන්ත්‍ර තාක්ෂණය” පිලිබද හෑදෑරීමට බලාපොරොත්තුවෙන් සිටීද? ඒ සදහා ඈවසි දෑනුම හා පහසුකම් අප සතුව පවති. විදෙස් රෑකියා උදෙසා දෑනට ඉතා ඉහළ ඉල්ලුමක් හා වැටුප් සහිත මෙම වෘතීය සදහා නිපුනතා අධ්‍යාපනය ලබාදෙන වෘතීය හා අනුබද්ධවු සේවාවන් සපයන දේශිය එකම ආයතනය අප වේ.

අවම අධ්‍යාපන සුදුසුකම්– අ.පො.ස [සා.පෙළ] සමත් විදුලි හෝ විද්‍යුත් හෝ යාන්ත්‍රික විෂයන් හෑදෑරීමට උනන්දුවක් තිබීම.
මාධ්‍ය– සිංහල/සරල ඉංග්‍රීසි
පාඨමාලා ගාස්තු– රු.25,000/=
අයදුම්කිරිම– අයදුම්පත්, බාගත කර ඊ-මේල් මගින් අපවෙත එවන්න
පාඨමාලා කාලසීමාව– දිනකට පෑය 3 බෑගින් දින4(පහසු පරිදි දින වෙන්කරදේ)
ස්ථානය-සර්කොම් ප්‍රධාන කාර්යාලය, කඩුවෙල
පාඨමාලා පවත්වන වේලාවන්
සදුදා සිට සිකුරාදා (පෙරවරු 9.00-12.000)
බදාදා හෝ සිකුරාදා(පස්වරු 6.00-9.00)

මෙම පාඨමාලාව හෑදරීමෙන් ඔබ ලබන ප්‍රතිලාභ:
1.රෑකියා උසස්වීමක් උදෙසා අමතර සුදුසුකමක්
2. විදෙස්ගතවීම උදෙසා
3. තමන්ගේම වෘතීයක් ලෙස පවත්වාගෙනයමට අපගේ සහාය
4. මෙම වෘතීයේම රෑකියාවක් ලබාගෑනිමට ඉල්ලුම්කිරිම උදෙසා

අමතර තොරතුරු වෙනුවෙන් අමතන්න-0776078427

DOWN LOAD APPLICATION Diesel Generator Training-Registration Form